හෙට කාණ්ඩ 20ක් සඳහා විදුලි කප්පාදුවක්

හෙට (11) දිනයේ කාණ්ඩ 20ක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L කාණ්ඩ සඳහා පැය 03යි මිනිත්තු 15ක කාලයක් ද, P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා පැයක කාලයක් සඳහා විදුලි විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත.

මෙම කාණ්ඩ වලට අයත් ප්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?