හෙට අසල්වාසී ප්‍රභූවරයෙක් දිවයිනට

හෙට (20) දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ දෙරට අතර සිදු කෙරෙන රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා යි.

එළඹෙන අගෝස්තු මාසයේ දිනක දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙරටට පැමිණීමට නියමිත ව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ; ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට පූර්වයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට පැමිණෙන බවත්; එහිදී දෙරට අතර ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ සමාලෝචනයක් ද සිදු කෙරෙනු ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සංචාරයට ගිය අවස්ථාවේදීයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පැමිණීම නිල වශයෙන් තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16