මේ දවස්වල රටේ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාව තමයි දේශපාලනය. කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වුණා.. තවම කැබිනට් එකක් පත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළේ නෑ.
කොහොම වුණත් අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායමේ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණා.
මෙහිදී අගමැතිවරයා තීරණයක් අරන් තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ කැබිනට් එක නැතිව මේ වැඩේ කරන්න බැරි නිසා ඉක්මනින්ම කැබිනට් මණ්ඩලයක් පිටුවන්න තීරණයක් අරන්ලු.
ඒ තීරණය කරපු විදිහට අද (07) නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සිදුවෙයි කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රාජපක්ෂවරුන් සිටින මේ කැබිනට් මණ්ඩලයට අලුත් මූණු ටිකකුත් එකතු වෙන්න ඉඩ තියෙනවලු. 117 ක් වෙනකන් අඩුවෙලා තිබුණු මහින්දගේ කණ්ඩායම මේ වෙද්දි 121 ක් වෙලා තියෙනවා.
ඒ ඇමතිධුර බලාපොරොත්තුවෙන් එකතුවෙලා ඉන්න හතර දෙනෙක් එක්ක කියලයි දේශපාලන තොරතුරු අපිට වාර්තා කළේ. අන්තිමට බැලුවම මේක ඔලුගෙඩි මාරුවක් විතරක් වෙයි කියලයි ජනතාවනම් කියන්නේ..
අද අලුත් කැබිනට් මණ්ඩලයක්..? අගමැති මහින්දගේ කණ්ඩායම වැඩිවෙලා. – අද සිදුවෙනවා කියන දේශපාලන අනාවැකිය මෙන්න
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip



