අද අලුත් කැබිනට් මණ්ඩලයක්..? අගමැති මහින්දගේ කණ්ඩායම වැඩිවෙලා. – අද සිදුවෙනවා කියන දේශපාලන අනාවැකිය මෙන්න

මේ දවස්වල රටේ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාව තමයි දේශපාලනය. කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වුණා.. තවම කැබිනට් එකක් පත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළේ නෑ.
කොහොම වුණත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණා.
මෙහිදී අගමැතිවරයා තීරණයක් අරන් තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ කැබිනට් එක නැතිව මේ වැඩේ කරන්න බැරි නිසා ඉක්මනින්ම කැබිනට් මණ්ඩලයක් පිටුවන්න තීරණයක් අරන්ලු.
ඒ තීරණය කරපු විදිහට අද (07) නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සිදුවෙයි කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රාජපක්ෂවරුන් සිටින මේ කැබිනට් මණ්ඩලයට අලුත් මූණු ටිකකුත් එකතු වෙන්න ඉඩ තියෙනවලු. 117 ක් වෙනකන් අඩුවෙලා තිබුණු මහින්දගේ කණ්ඩායම මේ වෙද්දි 121 ක් වෙලා තියෙනවා.
ඒ ඇමතිධුර බලාපොරොත්තුවෙන් එකතුවෙලා ඉන්න හතර දෙනෙක් එක්ක කියලයි දේශපාලන තොරතුරු අපිට වාර්තා කළේ. අන්තිමට බැලුවම මේක ඔලුගෙඩි මාරුවක් විතරක් වෙයි කියලයි ජනතාවනම් කියන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27