හෙට අරගලයට අගමැති රනිල්ගේ සහයත් හිමිවෙයි

එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔව්න්ගේ සහයද අරගලයට හිමිවන බවයි.

මැයි 9 වනදා ගෝල්ෆේස් පිටියට පහරදීම් සිදුවන අවස්ථාවේදීත් එක්සත් ජාතික පක්ෂය අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිය බවයි.

එම නිවේදනය පහතින්

b574e4b0 05b0 4b4f b4d4 5fae3ecd5871