හෙට දිනයේ දී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පලවන වාර්ථාව මුසාවක් බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු විසින් කියා සිටියේ.
එසේම හෙට දිනයේ දී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයා මේ වනතුරු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර නොමැති බවද සඳහන් වනවා.
මේ අතර වාර්තාවන තවත් පුවතක් වන්නේ නියෝජ්‍යය කථානායක ධූරය සඳහා පොදුජන පෙරමුන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නම යෝජනා කර ඇති බවත් එතුමා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




