හෙට අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා ?

හෙට දිනයේ දී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පලවන වාර්ථාව මුසාවක් බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු විසින් කියා සිටියේ.

එසේම හෙට දිනයේ දී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයා මේ වනතුරු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර නොමැති බවද සඳහන් වනවා.

මේ අතර වාර්තාවන තවත් පුවතක් වන්නේ නියෝජ්‍යය කථානායක ධූරය සඳහා පොදුජන පෙරමුන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නම යෝජනා කර ඇති බවත් එතුමා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.

  1. දාල යන්න බෑමයි හිතට එන්නේ.ඔන්න ඔහේ ඉන්නවා එලවනකම්.එහෙම නේද අගමැතිතුමෝ.ඔව් ස ඉන්න එකේ ඔන්න ඔහේ ඉන්න .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26