Indian Premier League

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 16 වන බදාදා පූර්ව භාග 09.04ට යෙදී තිබෙනවා.

තෙල් ගෑමේ නැකතට සමගාමීව පැවැත්වෙන මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?