හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකැත අද (15) පූර්වභාග 10.17ට උදා වුණා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි යැයි මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙනවා.

මේ අතර මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය පැවැත්වෙන්නේ, හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?