හිටපු පොලිස්පතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස්පතිවරයෙකු වන වික්ටර් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට සිටි 30 වැනි පොලිස්පතිවරයා වන්නේ වික්ටර් මහතා යි.

හිටපු පොලිස්පතිවරයා අද පස්වරුවේ දී කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාපත් වුණා.

මියයන විට 75 වන වියේ පසු වු ඒ මහතා සිව්දරු පියෙක්.

පානදුර – බණ්ඩාරනායක මාවත, වෑකඩ – අංක 14 නිවසේ පදිංචි ව සිටි ඒ මහතා මාස කිහිපයක සිට පොලිස් රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති ඔහු කලා කටයුතුවලට ද විශේෂ දක්ෂතාවලින් හෙබි දක්ෂ ග්‍රන්ථ කතුවරයෙක්.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08