AFC Banner
AFC Banner
Empty Ad

හිටපු පොලිස්පතිට යළි සේවා දිගුවක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට යළිත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු අද හෝ හෙට දිනයේ දී එම තනතුරේ වැඩ ආරම්භ කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

එලෙස ලබාදුන් සේවා දිගුව අවසන් වුණේ පසුගිය ජුනි මස 26 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
19
+1
4
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?