spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

9වන දා අරලියගහ මන්දිරය අසළ සාමකාමී අරගලයක නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම ගැටුම්වලට සම්බන්ධ තවත් 258 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?