හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්.සී.මුතුකුමාරණ මහතා ඊයේ (17) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

2010 වර්ෂයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු පසුව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද හොබවනු ලැබුවා.

2013 වර්ෂයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ධුරය කාල සීමාවේ දී 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා බන්ධනාගාර හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල පෙරලියට උර දෙමින් ක්‍රියාකාරීව කටයුතු කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරොව්පතාන ආසනයේ ආසන සංවිධායකවරයා ලෙස ද ඒ මහතා කටයුතු කළා.

පසුගිය කාලයේ අසනීප තත්‍ත්වයන්ට ගොදුරු වීම නිසා සිය එප්පාවල නිවසට වී විවේක සුවය ගත කරමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
12
+1
21
+1
3
+1
65
+1
27
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08