හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගොනුකළ නඩුව අද එම අධිකරණයේ දී විභාගයට ගැනෙනවා.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බව පසුගිය දා ප්‍රකාශ වුණා.
කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණද ඔහු නිවසේ නොසිටි නිශ ඔහුව් ආතදන්ගුවට ගැනීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
4
+1
+1
+1
+1













