හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන පනත් කෙටුම්පතට පෙත්සම් 03ක් කතානායකට

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක තුනක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබෙනවා.

ඉහත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත් තමා වෙත ලැබී ඇති බවයි කථානායකවරයා අද (21) උදැසන පාර්ලිමේන්තු සභා වාරයට දැන්වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !