හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇති ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙන්.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව හිටපු ජනාධිපතිවරයාගෙන් මෙහිදී ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ අතර මෙම සිද්ධියට අදාළව එවකට කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙකුගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
15
+1
1
+1
1
+1
+1





