තමන් ජීවත් වන නිවස රුපියල් කෝටි 800ක නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, තමන්ගේ විරුද්ධ පාක්ෂිකයින් විසින් මඩ ගැසීම සඳහා මෙවන් පුහු කතා මවන බවත්, තම ගෙදර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද නියෝගයක් නිකුත් වූ බවයි.
කෝටි 800ක් වටින නිවෙස් මෙරට තුළ නොමැති බව පවසන මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ, තමන් අවුරුද්දෙන් පසුව එම නිවසෙන් ඉවත් ව යන බවයි.
එමෙන්ම, සිය පාලන කාලය තුළ දී මෙරට කූඨ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙමින් සහ මෙරටට මත්ද්‍රව්‍ය සැපයූ එතෙර අපරාධකරුවන් රැසක් ද දිවයිනට ගෙනැවිත් එල්ලුම් ගහට නියම කිරීමට තමන් කටයුතු කළ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




