Empty Ad
AFC Banner
AFC Banner

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ට ලැබුණු තනතුර

රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කෙරේ

දකුණු සහ මධ්‍යම පළාත්වල හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර තිබේ.

තෙන්නකෝන් සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවය කර ඇති වෘත්තිකයෙකි.

තෙන්නකෝන් මහතා ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?