Empty Ad
Empty Ad
AFC Banner

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ CID එයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්යය විජේදාස රාජපක්ෂ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

අද (27) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල අනුමැතිය සම්බන්ධයෙන් එවක කැබිනට් අමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීම හේතුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස් හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබුණා.

අධිකරණය නියෝග කර තිබුණේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මෙලෙස බාල ඖෂධ ගෙන්වීම සඳහා අවසර දුන් කැබිනට් මණ්ඩලය ම ගෙන්වා ප්‍රකාශ ලබාගෙන යළි පරීක්ෂණ සිදු කරන ලෙසයි.

ඒ අනුවයි අද උදෑසන 10ට පමණ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් පැමිණ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?