හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වන්නේ.

ඔහු අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?