AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අගමැති මන්මෝහන් කොවිඩ් ආසාදිතව රෝහලේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඔහු දිල්ලියේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මන්මෝහන් සිං 2004 සිට 2014 දක්වා ඉන්දීය අගමැති ලෙස සේවය කළේය.

ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳ වාර්තාවට පෙර හිටපු අගමැතිවරයා කොවිඩ්-19 අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා (18දා) ඔහුගේ අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින්, වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය.

ඉන්දියාව මේ වනවිට කොරෝනා වෛරසයේ දැවැන්ත අර්බුදයකට ලක්වෙමින් සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?