AFC Banner
Empty Ad

හිඟයක් ඇති වුන හැටි ගම්මන්පිල දිගට හරහට වමාරයි

සියලු හිඟයන් ඇති වීමට හේතුව ඩොලර් හිඟය බව කියන් හිටපු ඇමති ගම්මන්පිල මේ සියල්ලට වගකීම බාරගත යුතු පාර්ශවයන් ගැන මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කලා.

ඔහු පැවසූයේ තෙල් හිඟයට හේතුව ලෙස ආන්ඩුව පැවසූයේ විශය භාර ඇමතිවරයා හිඟයක් ඇති වන බව පැවසීම නොව දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ඩොලර් සංචිත වල හිඟතාවය බවයි.

https://youtu.be/EAdR5vdGFvk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?