හැමිල්ටන් ඇලේ නාඳුනන මළ සිරුරක්

අබිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් නාත්තන්ඩිය ප්‍රදේශයේ හැමිල්ටන් ඇල් තිබී සොයා ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුක් අනුව මෙම සිරුර සොයා ගෙන පොලිස් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

නාත්ත්තන්ඩිය – වලහාපිටිය මාර්ගයට යාබදව ඇති හැමිල්ටන් ඇලේ තිබී මෙම සිරුර හමුවී ඇති අතර දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට සක කෙරෙන මෙම සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනා ගෙන නැහැ.

හලාවත කොට්ඨාස විශේෂ අපරාධ නිරීක්ෂණ නිලධාරීන් පැමිණි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සහ හඳුනා ගැනීම සඳහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාරවිල පොලිසියයි වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23


?