හැටන් නගරයට පැමිණෙන්නන්ට දැනුම්දීමක්

දීපාවලි උත්සව සමයේ හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයින්ට ආපණශාලා තුළින් ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන ලෙස දැනුම්දී තිබෙනවා.

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම දැනුම්දීම සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.

හැටන් නගරයේ ඇතැම් ආපණශාලාවල මුළුතැන්ගෙය ඇති ස්ථාන සෞඛ්‍ය ආරක්ෂාවට පටහැනිව පවත්වාගෙන යන බවත්, එවැනි ආපණශාලාවල පිළියෙඅ කරනු ලබන ආහාර පාන ගැනීම හෝ මිල දී ගැනීමෙන් වැළකී සිටින ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?