හැටන් – කොළඹ A 07 න් ඔබේ වාහනය ධාවනය කරද්දි ප්‍රවේසමෙන් ! (වීඩියෝ)

හැටන් – කොළඹ මාර්ගයේ එක් කොටසක ගමනාගමනය සීමා කර තිබෙනවා.

මෙලෙස සීමා කර ඇත්තේ හැටන් – ගිනිගත්හේන කොටසයි.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ගයේ එක් කොටසක් ගිලා බැසීමට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ එක් කොටසක් තාවකාලික ව වසා දමා, ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හැටන් – කොළඹ A 07 ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන් විමසිල්ලෙන් රිය ධාවනය කරන ලෙසට ද පොලිසිය උපදෙස් ලබා දී තිබෙනවා.

අද උදෑසන 08 සිට පමණ මෙම ගිලා බැසීම ආරම්භ වී ඇති බවත්, එම ස්ථානයේ මීට ප්‍රථම ගිලා බැසීමට ලක් වූ ස්ථානයක් බවත් පොලිසිය පවසනවා.

1 1
2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54