හරීන්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව උණුසුම්

අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී විදුලි කප්පාදුවට විරෝධය දක්වමින් විපක්ෂය විදුලි පන්දම් (ටෝච්) රැගෙන සභා ගර්භයට පැමිණ තිබුණි.

මේ සඳහා ආණ්ඩු පක්ෂය විරෝධය දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය විදුලි පන්දම සභා ගර්භය තුළදී දැල්වීමටත් කටයුතු කළේය.

මේ අනුව සභාව විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?