හර්දික් පාණ්ඩ්‍යාගේ සහෝදරයා අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සොහොයුරා වන වෛභව් පාණ්ඩ්‍යා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ සමාගමකින් රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත මුම්බායි පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?