හර්දික් පාණ්ඩ්‍යාගේ සහෝදරයා අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සොහොයුරා වන වෛභව් පාණ්ඩ්‍යා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ සමාගමකින් රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත මුම්බායි පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

  1. ලංකාවේ ප්‍රවෘත්ති නැද්ද , මේවා ලංකාවට අවැසි ප්‍රවෘත්ති නෙවෙයි. බලන්න ඉංදියාවේ අපේ වැඩක් නැති දේවල් දානවද කියලා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14