හර්දික් පාණ්ඩ්‍යාගේ ක්‍රිකට් අනාගතය ගැන රවී ශාස්ත්‍රීගෙන් අනාවැකියක්

ඉන්දීය ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ලබන වසරේ දී ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමේ වැඩි ඉඩක් පවතින බව ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රධන පුහුණුකරු රවී ශාස්ත්‍රී අනාවැකි පළකරනවා.

ඔහු සඳහන් කරන්නේ පාණ්ඩ්‍යා ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු මෙම තීරණය ගැනීමේ වැඩි ඉඩක් පවතින බවයි.

හර්දික් පාණ්ඩ්‍යා එක්දින තරඟවලට වඩා විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කිරීමට කැමති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ කාර්යන් කළමනාකරණය කර ගැනීම සඳහා ඔහු මෙම තීරණය ගනු ඇති බවයි රවී ශාස්ත්‍රි අවධාරණය කළේ.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමඟම එම ක්‍රිකට් ආකෘතිය දැඩි අවධානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මීට පෙර පවසා තිබුණේ එක්දින තරග රටාව මේ වනවිට ප්‍රේක්ෂකයින්ගෙන් සහ ක්‍රීඩකයින්ගෙන් ක්‍රමයෙන් ඈත්ව යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46