හය වැනි වරටත් ශ්‍රී ලංකාව ආසියාවේ ක්‍රිකට් රජුන් වෙයිද..?

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 11 වන ඉරිදා ඩුබායිහිදී පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතරය.

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ඒ කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්ථානයද බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකායව හා අෆ්ගනිස්ථානය ද සුදුසුකම් ලබා ගැනීමට තරගාවලිය ආරම්භයේදී සමත් විය. ශ්‍රී ලංකාව සුපිරි 4 වටය යටතේ ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට හා ඉන්දියාවට එරෙහිව පැවැති කරගවලදී විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය.

ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය ප්‍රථමවරට 2016 බංග්ලාදේශයේ පැවැති අතර එහිදී ශූරයන් වීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකාවේදී කලින් පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට හදිසියේම ගත් තීරණය පිළිබඳව විවිධ මතවාද ඇතිව තිබුණි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 14ක් මේ දක්වා පවත්වා ඇති අතර 1993 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය එකල පැවැති ඉන්දු පකිස්තාන අර්බුදයන් හේතුවෙන් අත් හැර දැමිණි.

ඒ අතුරින් ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට පිවිසෙන්නේ 12 වැනි වතාවටය. අවසන් වරට ශ්‍රී ලංකාව 2014 වසරේදී අවසන් මහා තරගයකට පිවිස ඇති අතර එහිදී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු පහක ජයක් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව මේ දක්වා පස් වතාවක් ශූරතාව දිනා ඇති අතර අතර මෙතෙක් අවසන් මහා තරග 04කට පිවිස ඇති පාකිස්තානය ශූරතාව දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?