හය වැනි වරටත් ශ්‍රී ලංකාව ආසියාවේ ක්‍රිකට් රජුන් වෙයිද..?

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 11 වන ඉරිදා ඩුබායිහිදී පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතරය.

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ඒ කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්ථානයද බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකායව හා අෆ්ගනිස්ථානය ද සුදුසුකම් ලබා ගැනීමට තරගාවලිය ආරම්භයේදී සමත් විය. ශ්‍රී ලංකාව සුපිරි 4 වටය යටතේ ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට හා ඉන්දියාවට එරෙහිව පැවැති කරගවලදී විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය.

ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය ප්‍රථමවරට 2016 බංග්ලාදේශයේ පැවැති අතර එහිදී ශූරයන් වීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකාවේදී කලින් පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට හදිසියේම ගත් තීරණය පිළිබඳව විවිධ මතවාද ඇතිව තිබුණි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 14ක් මේ දක්වා පවත්වා ඇති අතර 1993 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය එකල පැවැති ඉන්දු පකිස්තාන අර්බුදයන් හේතුවෙන් අත් හැර දැමිණි.

ඒ අතුරින් ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට පිවිසෙන්නේ 12 වැනි වතාවටය. අවසන් වරට ශ්‍රී ලංකාව 2014 වසරේදී අවසන් මහා තරගයකට පිවිස ඇති අතර එහිදී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු පහක ජයක් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව මේ දක්වා පස් වතාවක් ශූරතාව දිනා ඇති අතර අතර මෙතෙක් අවසන් මහා තරග 04කට පිවිස ඇති පාකිස්තානය ශූරතාව දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39