හමුදා ගැටුම්වලින් ඊශ්‍රායල මුදල් ඇමතිගේ පුතුට තුවාල

ලෙබනන් දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් සිදු කරගෙන මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල මුදල් අමාත්‍යවරයාගේ පුත්‍රයාද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච්ගේ පුත්‍රයාට තුවාල සිදුව ඇති බව ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !