ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1