හමාස් සංවිධානය ඝාතනය කළ 19 හැවිරිදි හමුදා කෝප්‍රල්වරියකගේ සිරුර හමුවේ

හමාස් සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊශ්‍රායල හමුදා කෝප්‍රල්වරියකගේ සිරුරක් හමු වූ බවට ඊශ්‍රායලය ආරක්ෂක අංශ පවසනවා.

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල අසල තිබී මෙලෙස සොයාගෙන ඇත්තේ නෝවා මාර්සියානෝ නැමති වයස අවුරුදු 19ක කෝප්‍රල්වරියකගේ සිරුර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඊශ්‍රායල හමුදා සාමාජිකාව පසුගිය මස 07 වනදා හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන සිටින පිරිසේ සිටි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
20
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?