හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගත්තා.
ජාතික ජන බලවේගය හිමිකරගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 17,326ක්.
සමගි ජන බලවේගය ඡන්ද 1623ක් දිනා ගත්තා.
මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ද මාලිමාව ජය ගත්තේ තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින්.
මාලිමාවට තැපැල් ඡන්ද 19686ක් හිමි වූ අතර සමගි ජන බලවේගයට හිමි වුණේ ඡන්ද 3297ක් පමණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1