හම්බන්තොට වරාය චීනෙට විකිණුවේ වාණිජ කටයුතු සඳහා පමණයි – ඇමති නිමල්

හම්බන්තොට වරාය චීනයට විකුණා දැමුවේ වාණිජ කටයුතු සඳහා පමණක් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

එමෙන්ම එය කිසිඳු අයුරකින් යුද හෝ ආරක්ෂක කටයුතු සඳහා යොදා නොගැනීමේ පදනම මත සැකසුණු ගිවිසුමක් මගින් චීන රජය සහතික වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

බංග්ලාදේශයේ පැවැත්වෙන 06 වන ජාත්‍යන්තර ඉන්දියන් සාගර සමුළුවේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?