හදිසියේ රෝහල් ගත කළ කාවිංග පෙරේරාගේ අලුත්ම තත්ත්වය මෙන්න

අපේ රටේ කලාකරු සම්බන්දයෙන් කණගාටුදායක පුවත් පසුගිය කාලසීමාව මුළුල්ලේම වාර්තා වෙද්දී තවත් අපි ආදරය කරන ජනප්‍රිය තාරකාවක් වන කාවිංග පෙරේරා පිළිබදවත් කණගාටුදායක පුවතක් අසන්නට ලැබුණා.

ඒ ඔහු දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයට පත් වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීම සම්බන්දයෙන්.

කොහොම වුණත් ඔහුගේ රෝගී තත්ත්වය කුමක්ද ඒ පිලිබදව මේ වන විට පවතින තත්ත්වය කෙසේද යන්න පිලිබදව අනාවරණය වී තිබුණේ නැහැ.

නමුත් මේ වන විට වාර්තා වන්නේ ඔහු සුව අතට පත් වෙමින් සිටින බවයි.

ඒ වගේම රෝහල විසින් සහ ඔහුගේ සමීපතම ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබෙන්නේ ඔහු අසාධ්‍යව රෝහල් ගත වුවත් පරීක්ෂණ වලින් අනතුරුව හෙළි වී ඇත්තේ ඔහුට ඇත්තේ සමනය උණ රෝගී තත්ත්වයක් බවයි.

ජනප්‍රිය කලාකරු කාවිංග පෙරේරා හට ඉක්මන් සුවය ලැබේවායි අපි ආශිර්වාදයන් එක් කරමු…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
121
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10