කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇත.
ඒ මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර තනතුරට පත්කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




