හදන කෑම කන්න බැහැ- වලපනේ නිරෝධායන රෝගීන්

වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් ඊයේ (28වැනිදා) උදෑසන කෑම වර්ජනය කර විරෝධතාව දක්වා ඇත. ඔවුන් පවසන්නේ ඔවුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර එම මධ්‍යස්ථානය මගින් ලබා දෙන බවයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන වලපනේ ප්‍රාදේශීය රෝහලට අයත් වාට්ටුවක මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි. එම ස්ථානය කාන්තාවන් වෙනුවෙන් වෙන් කර තිබෙන අතර එහි නිරෝධායනය වන කාන්තාවන් සංඛ්‍යාව 28 දෙනෙකි.

ඉහත චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මධුර සෙනවිරත්නගෙන් කළ වීමසීමකදී පැවසුවේ කිසිසේත්ම එසේ විය නොහැකි බවයි. මන්ද රෝගීන් සඳහා ආහාර ලබා දෙන කොන්ත්‍රාත්කරුවන්ට ආහාර සඳහා ඉතා ඉහළ මිලක් ගෙවන බවත්, එම ස්ථානය භාරව සිටින වෛද්‍යවරයා ද ආහාරයට ගන්නේ එම කෑම වේලම බැවින් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කළ වීමසීම් අනුව එවන් තත්තවයක් නොමැති බැවින් එම චෝදනා පිළිගත නොහැකි බවයි.

ස්ථානභාර දොස්තර කන්නෙත් එම කෑමමයි: චෝදනා පිළිගත නොහැකියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09