දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද උදෑසන හතට ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
බලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවක් මත වර්ජනය අවසන් කළ බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.
රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




