සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාව උණුසුම් වෙයි

”නිදහස් අධ්‍යාපනය සුරකින නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන රාජ්‍ය විශ්වවිද්‍යාල සියලු සම සෞඛ්‍ය උපාධිධාරින් රාජ්‍ය සේවයට වහා බඳවා ගනු” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් මේ වනවිට (22) පැවැත්වෙන විරෝධතාව උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක් ව මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි.

මෙම විරෝධතාවට එරෙහිව අද අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරුණා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවත් එහිදී නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47