සොරකම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපළ සොරා ගැනීම් රැසකට සම්බන්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

පොලිස් අත් අඩංගුවට පත් වූවන් අතර ”රෙඩ් බානවත්තේ පුතා සහ මරදානේ ඉම්රාන්” යනුවෙන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයන් දෙදෙනා ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක 06ක්, ඒවායේ කොටස්, ටැබ් යන්ත්‍ර හා මිල අධික පාපැදියක් ද සොරකම් කර තිබෙනවා.

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී මෙම සැකකරුවන් පරිගණක සොරා ගැනීම, නිවාස සංකීර්ණයක මුරකුටියේ තිබී පරිගණක ඇතුළු දේපළ සොරකම් කිරීම,කොම්පඤ්ඤ වීදිය සුපිරි වෙළඳසැලක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ 350,000කට අධික වටිනා පාපැදියක් සොරා ගැනීම හා ලැප්ටොප් පරිගණක බහා තිබූ බෑග්වල දමා තිබූ මුදල් පසුම්බිවල හරපත් සොරා ගැනීම ආදී වංචනික ක්‍රියා රැසක් සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26-28 පසුවන මරදාන සහ බ්ලූ මැන්ඩල් හි පදිංචිකරුවන්.

සැකකාර අඹුසැමි යුවළ සහ සෙසු සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට යොමු වූවන් බව ද සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?