AFC Banner
AFC Banner
Empty Ad

‘සෙංකඩගල මැණිකේ’ පීලි පනී

‘සෙංකඩගල මැණිකේ’ සිඝ්‍රාගාමී දුම්රිය කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (13) පස්වරු 4.35 ට මහනුවර බලා ධාවනය වූ මෙම දුම්රිය රාත්‍රී 7.10ට පමණ කඩිගමුව හා ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී එන්ජිමේ එක් රෝදයක් පමණක් මෙසේ පිලී පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පීලී පැනීම යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?