Empty Ad
AFC Banner
Empty Ad

සුව වෙමින් සිටින මැතිව් කුහ්නමන්ට ශ්‍රී ලංකාවට යාමට අවසර

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ට (Matthew Kuhnemann) ශ්‍රී ලංකාවට යාමට අවසර හිමි ව තිබෙනවා.

ඒ එළඹෙන 29 වැනි දින ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සිය කණ්ඩායම සමග එක් වීමටයි.

පසුගිය සතියේ BBL තරගාවලිය ක්‍රීඩා කරන අතරතුර මැතිව්ගේ දකුණු අතේ මාපටැඟිල්ල ආබාධයකට ලක් වූ අතර එය සැත්කමකින් පසුව සුව අතට පත් වුණා.

ඉන් අනතුරුව ඔහු පුහුණුවීම්වලට එක් වූයේ වෛද්‍ය නිර්දේශය මතයි.

ඒ අනුව මේ වනවිට ප්‍රමාණවත් තරම් සුව වීමක් ඇති හෙයින් මැතිව් හට ශ්‍රී ලංකාව බලා පිටත් ව යාමට අවසර හිමි ව තිබෙනවා.

වමත් දඟ පන්දු යවන්නෙකු වන කුහ්නමන්, ආධුනික ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට එක්වීමට ආරාධනා ලැබ සිටින 18 හැවිරිදි වික්ටෝරියානු පිතිකරු ඔලිවර් පීක් සමඟ මේ සති අන්තයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?