සුපෙම් හැඟුම් ඔබෙන් එපා කියූ ලක්ෂ්මන් විජේසේකරගේ නිසල සිරුර නිවසට – Photos

මෙරට කලා ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ නිසල දේහය නිවසට රැගෙන විත් තිබෙනවා.

සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙසත් ඔහු රසික හදවත්වල ආදරය දිනාගත් චරිතයක්.
කාලයක සිට පැවති අසනීප තත්ත්වයක සිටි ඔහු මියයනවිට 73 වැනි වියේ පසුවුණා.
දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08