සුපිරි වේග පන්දු යවන්නෙක්‌ට මුම්බායි ඉන්දියන්ස් සංචිතයෙන් කැඳවීමක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන් අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග සඳහා මුම්බායි ඉන්දියන්ස් පිළ සමඟ එක්වීමට නියමිත බ තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුව ආදේශ කරන්නේ මුම්බායි කඳවුරේ සිටින කුමන වේග පන්දු යවන්නාට ද යන්න පිළිබඳව තවමත් එම කණ්ඩායම පැහැදිලි කිරීමක් සිදුකර නැහැ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රිස් ජෝර්ඩන්ට ඉන්දීය රුපියල් කෝටි 02ක මූලික මිලක් හිමිවූ ද ඔහුව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ක්‍රිස් ජෝර්ඩන් 2022 අයි.පී.එල්. තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16