AFC Banner
AFC Banner
Empty Ad

සුපිරි ක්‍රීඩක සනත් නිවසට ගොඩවැදුනු හැටි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවුණු අති දක්ෂ පිතිකරුවෙක් වගේම දක්ෂ පන්දු යවන්නෙක් තමයි සනත් ජයසුරිය කියන්නේ. ඇත්තෙන්ම මෙරට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඔහු ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ජයක්ග්‍රහන රැසක් හිමිකර දුන්නු ක්‍රීඩකයෙකු හැටියට අපට හදුන්වන්න පුලුවනි. 

රී ලංකාවේ නම රන් අකුරින් මුළු ලෝකය ඉදිරියේ සටහන් කළ මේ අපූරු ක්‍රීඩකයා ගැන අලුත් කතාවක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ. ඒ තමයි සනත් ජයසුරිය කියන මේ නිහතමානී චරිතය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා අලුත්ම අලුත් සුඛෝපභෝගි නිවසකට ගිහිල්ල තිබෙනවා කියන කතාව

ඉතින් ඔවුන්ගේ ආදරණීය පවුල මේ සුඛෝපභෝගි නිවසේ සුභ මොහොතින් ගෙවැදුණු ආකාරය තමයි අපි මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඇත්තෙන්ම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළකුත් අපට සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැකගන්නට ලැබුණා. මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් අපි ඔබ වෙත අරගෙන එන ගමන්ම සනත් සහ ඔහුගේ ආදරණීය කැදැල්ලේ සියල්ලට අපි උණුසුම් සුභපැතුම් එකතු කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
183
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?