සුප්‍රසිද්ධ බොලිවුඩ් තරුවක් වන සයිෆ් අලි ඛාන්ට ප්‍රහාරයක්

සුප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සයිෆ් අලි ඛාන් හට තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අලි ඛාන් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.

අද (16) අලුයම 2.30ට පමණ මෙම පහරදීම සයිෆ්ගේ නිවස පිහිටි මුම්බායි හි දී සිදු ව තිබෙනවා.

පැමිණ නාඳුනන පුද්ගලයා සයිෆ් හට පිහියකින් ඇන ඇත්තේ නිවසට ද බලහත්කාරයෙන් රිංගා ගනිමින්.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේ දී සයිෆ්ගේ බිරිඳ වන කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් සහ ජේ නිදා සිට තිබෙනවා.

බන්ද්‍රා පොලිසිය පැවසුවේ හොරෙන් ගෙට රිංගූ පුද්ගලයා සහ සයිෆ් අතර ගැටුමක් ඇති ව ඇති බවත් එහිදී සැකකරු විසින් සයිෆ් හට කිහිපවරක් පිහි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

සයිෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නව අවුරුදු උදාව ගත කර ස්විට්සර්ලන්තයේ සිට මුම්බායි වෙත යළි පැමිණ ඇත්තේ ද පසුගිය සතියේ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08