AFC Banner
Empty Ad
Empty Ad

සුදානම් වන්න : මේ වසරේ මැතිවරණයක්

මෙම වසර තුළ මැතිවරණයක් පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසනවා.

බොහෝදුරට එය පළාත් පාලන මැතිවරණය විය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාතලේ අද පැවති වැඩසටහනකදී ප්‍රකාශ කළේ.

මැතිවරණ ආරවුල් නිරාකරණය සදහා නීතිය යන තේමාව යටතේ එම වැඩමුළුව සංවිධාන කර තිබුණේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?