අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඇති සුජීව සේනසිංහගේ V8 වර්ගයේ රථය නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්රාත්වරිය අද (25) නියෝග කර තිබෙනවා.
රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත එම රථය නිදහස් කිරීමටයි නියෝග කර ඇත්තේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1